Monday, September 08, 2014

දිය සේන


දිය සේන FACE BOOK ඔන් ලයින්....
හදනවා මරන්න තම්බින්.....
කපන්න දෙමලුන්....
ඉරන්න කුරානය.....
ගිනි තියන්න කෝවිල.....
නිසා අද පුන් පොහොය......
ඇහුවා චැට් එකෙන් මම
යමුද අද පන්සල් දිය සේන..........
අද class  මට මචන්.....
උබ යමන්....
එල කිරි.....
දිය සේන ඕෆ් ලයින්......

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment