Wednesday, September 17, 2014

සමනල දඩයක්කාරයා....

මම....
අහන්කාර සමනල දඩයක්කාරයා....
කුරුමානම කාවදාවත් නොවැරදුන....
ඒ ලස්සන සමනලියට.....

කුරුමානම් අල්ලපු.....
එක වෙඩි පාරින් බිම දාන්න....
ඒත් නොහිතපු වෙලාවේ ....
සමනලිය ගහපු බෝම්බ පාරින්...
උන් හිටි තැන් නැති උනු.....
අහන්කාර සමනල දඩයක්කාරයා.....
මම.....

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment