නුබ පමනයි....
යන මාවත එකලු කරා -ජය ටැබ මැද මා හිදුවා...මා සතුටින් හිදිනා විට-ඔබ කදුලැලි පිස දැමුවා...
මව්නි පියනි ආසයි මම...
ඔබ තුරුලේ නැලවෙන්නට....
ඔබ දෙදෙනගේ උනුහුම මැද දිවි ගමනේ පැද යන්නට....
හිරු සදු තරු නැති ලෝකයේ- ගනදුර මැද මා ඇද වැටි...
මොර දී මා හඩනා සද- හිස අතගා මා අත ගෙන....
යන්නට මට තව පෙරටම- වෙර දුන්නේ.....
නුබම තමයි අම්මේ...
නුබ පමනයි අම්මේ...
කර ගැට දහඩියෙන් තෙමා-මා යන මග එකලු කලා....
ලොකය මට එරෙහි වූ දා- නුබ තුරුලේ මා හිදුවා....
යන්නට මට තව පෙරටම - වෙර දුන්නේ........
නුබම තමයි අප්පච්චී....
නුබ පමනයි අප්පච්චී...
සටහන
වාසනාවන්ත කාලකන්නියා
No comments:
Post a Comment