අම්බානක වැස්ස නිසා මුලු දවසම හෝත පාලු වී හේදී ගොහින්ය ...කොකාගෙත් බඩු මුට්ටු ඔක්කොම ඇදන් අල්මාරී උඩය...කොට්ට මෙට්ට පා වෙනවාය…
පාරී බස් යන එක නවත්තලා බෝට්ටු යන්නට පටන් ගෙනය.
කොහොමත් ආසියාවේ අර මොකක්ද එක වෙන්න ඉන්න රටී මෙහෙම පොඩි ආතල් එකක් වත් නැතුව වඩක් නැතිය...
වැඩ කරන ජනතාව නම් කොහොම කොහොම හරි ඔපීසි වලට වාර්තා කොරනවාය.මමයි වර්නයයි ලැන්ටියයි නම් කෙහෙල් කොටන් පාරුවක් හදන් ඒ ජනතාව ප්‍රවාහනයට උර දෙනවාය...