Thursday, January 29, 2015

තාත්තාට කින්ඩි වීම

තත්තේ...

හ්ම්ම්...

මට කාර් එකක් ගන්න ඕනේ...



පත්තරෙන් යන්තමට ඔලුව ඉස්සු පියා
උබ ලග සල්ලි තියනව ද...?
අසා යලි පත්තරය බලන්නට විය...

ඔව්..එකතු කරපු පඩි සල්ලි තියනව.

ඇයි ඒව දැක්කම ඉන්න බෑ...කහනව වගේ ද....

නෑ ඉතින්....මම බැලුවෙ ඉතින් හොදයි නේ එකක් ගන්න එක...

පත්තර පැතකින් තැබු ඔහු කතාව ඇරබීය..

උබ මේ හෙන වැදගත් රස්සාවක් කරනව නම් කමක් නෑ.උබ හිතන් ඉන්නේ ඕකත් රස්සාවක් කියලද...උබ හිත්තන්නේ ඕක පඩියක් කියලද..
තෝ ඉගන ගන් ඉස්සල්ලා...

දැන් කාලේ හැදෙන එව්වොන්ට පුක කහන්න තරමට නියපොත්ත ආහම උන් ඒකෙන් ලිං හාරන්න යනවා...
අන්තිමට කහපු පුකකුත් නෑ...
හාරපු ලිදකුත් නෑ...

මම නිකමට වගේ ඇහුවේ..ඕනේ නැත්තන් කමක් නෑ...

සටහන
-වාසනාවන්ත-



No comments:

Post a Comment