Saturday, January 31, 2015

ආදරෙන් යුද වැදුනෙමි....

ආදරෙන් යුද වැදුනෙමි....
කදු පන්ති තලා දමමින්...
තොල් පෙති උරා බොමින්....

තදින් වැලදගනිමින්....
සූරමින්....
විටක දරුනුව...
විටෙක තුරුලුව...
තුවක්කුවෙන් නොව.....
හෙල්ලයෙන් පමනක්....
යටත් කර ගන්නට නොව...
යටත් වන්නටමය....
සොදුරිය...

-වාසනාවන්ත-


No comments:

Post a Comment