Saturday, January 31, 2015

මම උබේ ෆිල් හියුස්

උබේ ආදරය හිසේ වැදී...
මාස ගනනක් කෝමා හැදී...
ඇදේ වැටී හිදි....

සුදු මහත්තයා.....
අද උදේ මලා....
අවමගුලට නාවට කමක් නෑ...
සුදු මැනිකේ....
මගේ ජර්සී නොම්බරය...
කාටවත් දෙන්න එපා...

-වාසනාවන්ත-


No comments:

Post a Comment