ඔපීසිය කියන්නේ මහ අරුම පුදුම පොට් එකක්ය...
ගුස්ති කාරයෝ..
අයි.ආර්.සී කාරයෝ...
මැරයෝ...
පැනියෝ...
විතරක් නෙමෙයි සමනලයින්ගෙන්ද අඩුවක්ම නැතිය....
ඒ ඔක්කොමත් එක්කම පන්දමාලා , කේලම් කාරයෝ , ගුලි කාරයෝත් නැත්තේම නැතිය...
කොකා වැඩ කොරන ඔපීසියත් ඒ ජාතියේම එකක්ය...
ලොක්කා නම් මෙලෝ රහක් නැති එකෙක්ය...
හිටි ගමන් චූන් වෙන සතේ තුන් පාරට වියදම් කොරන කුම්මැහියෙක්ය...
පඩියත් සමහර මාස වලට ලැබෙන්නේ වාරික විදිහටය....
ලොක්කා ඉතරක් නම් කමන්නේ නැතිය..ඉද හිට ලොක්කාගේ අඹුවද ඔපීසිය ඇවිත් අපිට පරිප්පු හොදි ඇතිලි පිටින් සැට් කොරයි..
උන් දෙන්නා එහෙම වෙච්ච එකට වැරැද්දක් කියන්නටත් බැරිය..
මොක්ද ඔපීසියේ ඉන්න අනිත් උනුත් ඒ ජාතියටම ගැලපෙන උන්ය....
අන්තර් ජාලය අයුතු ප්රයෝජනයට යොදා ගන්නවාය...
පේස් බුක් යනවාය...