අඩෝ කොකා...
උදේ පාන්දරම වර්නයාගෙන් කෝල් එකක් ය....
කියපන් මොකක්ද සීන් කෝන් එක...
කියන්න බාඅ...බලන්න ඕනේ නම් දැන්ම ගලේ දේවාලේ කන්දට වගෙන් ඉක්මනට වරෙන්...
මෙතන එලම කිරි සෙන්ටි මෙන්ටැල් සීන් එකක් යන්න හදන්නෙ...
ඉතින් මොකක්ද කියපන්කො අගේ නොකර...
මේ මේ...රාවනාගේ සොහොන නෑ මම මේ කිව්වේ රාවනා නිදාගෙන ඉන්න මාස්ටර් බෙඩ් රූම් එක හම්බෙලා යකෝ...
මේ දැන් තොවිලයක් කොරන්න යන්නේ නැගිට්ටවන්න...