Saturday, January 31, 2015

බෝතලය ඉකි බිදී....

හැර දමා ගිය නිසා....
ආලයක් යලි හමු වෙලා...
හතර මායිමෙන් එපිට...
බෝතලය ඉකි බිදි.....

පෙර අපේ ඒ ඇසුර...
බමන මත, දුම් වැටිය....
හතර මායිම එපිට......
මහ හඩින් ඉකි බිදී...
මා සමග පිය බිරිය...
තුරුලු වනු දකින විට ....
පෙර ඇසුර මතක් වී....
බෝතලය ඉකි බිදී..
ඉකි බිදින අතර මග...
මහ හඩින් කෑ ගසයි...
ඇය ගියපු දවසටත්...
යලිත් නුබ මා ලගයි...

සටහන
වාසනාවන්ත


No comments:

Post a Comment