Thursday, January 29, 2015

පරිප්පු

අපි එදත් කෑවේ පරිප්පු...
අදත් කන්නේ පරිප්පු...

හෙටත් කන්නේ පරිප්පු...
කවුරු කොහොම කිව්වත්....
අපිට හුරු පරිප්පු...
කොච්චර නෑ කිව්වත්....
උබයි මමයි....
මේ දැනුත් කන්නේ පරිප්පු...

සටහන
-වාසනාවන්ත-


No comments:

Post a Comment