Monday, September 08, 2014

මගේ කන්‍යාභාවය...


ජිවීතේ කරපු මහා වැරද්දක්.....
උබත් හවුල් උන......
මමත් හවුල් උන....
වැරැද්ද....
නුබෙන් නුබෙ කන්‍යාබාවය....
මා සන්න්තක කර ගැනීම...
මම එදා දැක්කෙ එහෙම....
ඒත් ඇත්තටම වෙලා තිබ්බෙ....
උබ මගෙ කන්‍යාබාවය නැති කරපු එක....
කියලා තේරුනේ අද....

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment