Monday, September 08, 2014

ලනු ඇදේ මදු සමය


ලක්ශ ගනන් කෝටි ගනන් යට කරන්න....
රාජ කුමාරියක් වගේ හැඩට ඇදලා....
උබත් එක්ක වෙලිලා පින්තූර අල්ලන්න...
හෝටල් වල මදු සමය....
පුලුන් කොට්ට උඩ....
ගත කරන්න....
නුබේ අතේ කාසි පනම් නැති උනාට...
කාරි නෑ....
උබේ කටු මැටි පැලේ...
ලනු ඇදේ මදු සමය...
හරි සුන්දර වේවී...

සටහන
වාසනාවන්ත කාලකන්නියා

No comments:

Post a Comment