Monday, September 08, 2014

දෙවියනී ඔබ කොහේද....



කපුවා: දෙවියනී ඔබ කොහේද....

දෙයියා: මම ට්‍රිප් එකක් ගියා...මේ ටිකේ වැඩ කරලාම එපා වෙලා.උබ ඕකගෙන් පඩුරු ඉල්ලා තියා ගනින් මම ඇවිල්ල කරලා දාන්නම්..
වැඩේ මොකක් ද කියලා අහ ගනින්...

කපුවා: එහ ගෙදර උන් දියුනු වෙනවට කොඩි විනයක් දෙයිහාමුදුරුවනේ...

දෙයියා: ඔය මුසල වැඩ කරලම එපා වෙලා...හනුමට මිස් කෝල් එකක් ගහලා බලපන්.කතා කරාම කියපන් මම කිවුවා කියල ඔය වැඩේ ඌට......ඌ ඒවී.....
5000/= වත් පඩුරු ගනින්.
අඩු ගනන් අරන් පෝන් බිලවත් ගෙවන්න මදි...

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment