Monday, September 08, 2014

මගේ කතාව වෙනස්


හැම කෙනාගෙ ම.......
රැජින....
රජාව....
චෙක් මේට් කරලා තමයි....
ගිහින් තිබුනේ....
හැබැයි.....
මගේ කතාව....
වෙනස්....
එයා....
මගේ අන්තිම පෙලියටම ඇවිත්...
දාමා වෙලා.....
හතර අතටම....
කපලයි....
දාලා යන්ට ගියේ.....

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment