Monday, September 08, 2014

පෙම් කෙලිය



නිමිත්ත,

පොඩි කොල්ලෙක් (18 අඩු ) මුන ගැසුනි කෙල්ල එනකම් ඉන්න.ඌ කියනව රූම් එකකට යන්නලු ඉන්නේ.ඊයෙ රෑත් හිනෙන් කොරන්න තියන වැඩ දැක්කලු.උගේ මගෙයි කතා බහ....

සිහිනෙන් දකිනවා ඈ ලගටම                    එනවා
මුහුන අත ගගා මොනවද                     පවසනවා
උනුසුම් හාදුවක් ඈ නලලට                     දෙනවා
දුන්න ගමන් රෑ සයනෙම බඩු                    යනවා

ඇස් දෙක ලොකු කරන් ඔහු මෙය         පවසනවා
දෙනෙතේ දෙකෙලවර වල් කම         බේරෙනවා
මුඛයේ දෙපැත්තෙත් ජයටම පැනි             එනවා
ඔහු දුටු සිහිනයන් ගැන ඔහු                පවසනවා

මෙවා අහන කොට නහුතෙට මට මල        පැන්නා
''ඈ බොල බල්ලො " කියමින් මම හඩ        දුන්නා
කතාව මදක් නවතා ඌ                           හැරුනා
ඇයි බන් අයියේ අවුලක් දැයි                 විමසන්නා

තොට ඒ කෙල්ල ඔනෑ ලව්                    කොරන්න ද
නැත්තම් රෑට තොගේ සිතල මකන්න                      ද
ආ බොල පරයො තෝ එකිට දමා                    ගෙන
ලව් කොරනවා ද...? උඩ දාගෙන                   **නවද...???

ආ බන් අයියෙ තව පොඩ්ඩෙන්                  මිස් වෙනවා
වෙන ගමනක් යන්නට මට                        සිදු වෙනවා
කියමින් ඌ හෙමිහිට                              ලිස්සන්නවා
අහපු ප්‍රශ්නේ සැර වැඩි වෙන්නැති               මම හිතුවා

සටහන
වාසනාවන්ත කාලකන්නියෙක්


No comments:

Post a Comment