Monday, September 08, 2014

පිලිතුරු ඔබම ගොනු කරන්න....


ආදරය සුන්දර වන්නේ හුදෙක් දරිද්‍රතාවයෙන් මිරිකී සමජයෙන් ගැරහුම් ලබන විට පමනක් ම ද...
ඇසෙන ඇසෙන ගී පද වැල් පෙනෙන පෙනෙන චිත්‍රපට පුන පුනා කියන්නේ සුන්දර ප්‍රේමයක් වූ කලී එය දරිද්‍රතාවයෙන් පිරි ගිය මව් දෙමාපියන් ගේ ආශිර්වාදයෙන් තොරවූ දෙදෙනකු විසින් මුලු මහත් සමාජයකට එරෙහිව ගෙනයනු ලබන හුදකල සටනක් බවයි...
ෆැන්ටසි ගත ප්‍රේමය ඒසේ වූ කල ඇති වූ අනෙක් ගැටලුව නම් මුල්‍යමය වශයෙන් කිසිදු අඩු ලුහුඩු කමක් නොමැති ප්‍රේමවන්තයන් වන්තියන් බුක්ති විදින ප්‍රේමයේ රසයේ යම් කිසි අඩු පාඩුවක් ඇත්දැයි යන්නයි...
පැනය එපමනයි...
පිලිතුරු ඔබම ගොනු කරන්න.....

සටහන
වාසනවන්ත කාලකන්නියා


No comments:

Post a Comment