Monday, September 08, 2014

දෙන්න මනාපයි....


මගේ හිත මම උබට සින්නක්කරව.....
දෙන්න මනාපයි....
එත් කලින් උන්නු බොඩින්කාරී...
ආපහු යනකොට..
මට යතුර දිලා ගියෙ නෑ...
උබට දොර කඩන්න....
ඇහැකි නම් ඉදපන්....
මම මනාපයි...

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment