Monday, September 08, 2014

මක්කට ද.....


හෙන ගහන වරුසවේ...
කොර ගහන ජීවිතේ...
බරු ගහන අග හිග...
තුරුලු කරන් මොර ගහන්ට...
නොහිතුනා නෙමෙයි...
ඒත්...
දුක නොදැනෙන උබල ගාව....
මම....
මොර ගහන්නේ....
මක්කට ද කියල හිතුනා.....

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment