Monday, September 08, 2014

ආදරයෙන් මරණ කතාව

හැම එකාම...
මදු සමයට...
මනමාලිව...
යහනෙ පෙරලගෙන.....
ජපන් කොඩිය බලලා...
ඔද වැඩිලා....
පිස්සුවෙන් සෙක්ස් කරනකොට....
මම ආසයි...
ඒ දවසෙත්...
උබව තුරුලු කරන්....
හරිම සියුම් ව...

ගොඩක ආදරෙන්....
"ආදරනීය රමණයක" යෙදෙන්න....
හැමදාම වගේ....

සටහන
වාසනාවන්ත කාලකන්නියා

No comments:

Post a Comment