Monday, September 08, 2014

නුබ නිසා...


ආදරේ හින්දම.......
හීන් වැහි පොදට පෙම් බැන්ද......
හමන මද සුලගට සිත් බැන්ද....
මායිමක් නැති ආදරේකින්.....
උබට ලන් වෙච්ච....
ඒ අතීතය....
සිහි වෙද්දි...
අද මම.......
වැස්සටත්....
හුලගටත්....
දෙකටම ......
වෛර කරනවා.....
උබ හින්දම.....

සටහන
වාසනාවන්ත කාලකනියා


No comments:

Post a Comment