Monday, September 08, 2014

හීන....


පුන්චියට.....
දැක්ක හින වලට....
උබ....
ලගට ඇවිත්....
තවත් හුලන් පුරවද්දි.....
මම හිතුවෙ නෑ....
උබ ම.....
දවසක.....
ඒ හීන වලට .....
කටුවෙන් අනීවි කියලා.....

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment