Monday, September 08, 2014

සුරගන පුරගන...


දුටිමි....
සැරි සරන අතරතුර....
මුහුනු පොතේ.....
සැබවින්ම රූ බර ලියක්.....
දික් කරන් තට්ටම්....
උල් කරන් තන පුඩු.....
ඇද කරන් තොල් පෙති....
හිතාන....
සුරගනක් විලසයි කියා....
නෑ නගේ....
ඇත්තටම උබ...
පුරගනක් වගේ.....

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment