Monday, September 08, 2014

නිසි තැන


ජන්ගිය ජොකා පගා සම තැන ඉල්ලන විට.....
ජොකා ජන්ගිය යටත් කරන්නට දත කයි.....
කොහොම වෙතත්...
දෙකම වනන්නේ එකම වැලේ නිසා....
ජන්ගිය ජොකාටත්...
ජොකා ජන්ගියටත්....
නිසි තැන ලබා දීමට...
නිහතමානී උනොත්...
ගොඩාක් දුරට...
ප්‍රශ්නය විසදේවී....

සටහන
වාසනාවන්ත කාලකන්නියා

No comments:

Post a Comment