Monday, September 08, 2014

රස වෙනස....


ප.ව 4.45  (ළමා වැඩසටහන)

මම : ආයුබෝවන් ....... එෆ්.එම්
ලමයා: ආයුබෝවන්...මම තිලිනි :)
මම : තිලිනි දූ ඔය කොහේ ඉදල ද මේ එකතු වෙන්නෙ.... කීය වසරෙද ඉගන ගන්නේ....
ලමයා:මම ජා ඇල ඉන්නෙ...
6 වසරේ ඉගන ගන්නෙ මම අහන්න ආසයි මගේ අම්මා පොලට ගිහිල්ලා කියන සින්දුව ඒ වගේම.අද ප්‍රශ්නයට උත්තර තමයි උරගයා

ප.ව 5.10 (Evening Request)

මම : ආයුබෝවන් ....... එෆ්.එම්
අනිත් පැතෙන්: අයියේ මම තිලිනි.කලින් කතා කරේ. :D
මම : ඔව් දුවේ කියන්න...
අනිත් පැතෙන් : අයියේ මට නිදුකින් ඉනු මැන දෙන්න පුලුවන් ද...
එකතු කර ගන්නවා මමා ගොඩක් ආදරේ කරන ...... අයියාව
මම : ඈ...???

සටහන

වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment