ඔයා මාව හුරතල් කරනවා වැඩීලු සුදු මහත්තයෝ....
මේ ඉරිසියාවට කියන කතා ඔයා ගනන් ගන්න එපා...එයාලට මගෙ සුදු මහත්තයා වගේ කෙනෙක් නෑ නේ...
උබ හිනා වෙවි අතේ එල්ලිගෙන කියනවා....
කට උල් කර කර කියද්දි මටත් හරිම ලෝබයි සුදු මැනිකේ...
මොකද කන්න වගේ බලන් ඉන්නේ...
කියන්න...හැමදාම මේ වගේ ඉන්නවා නේද...
හැමදාම මේ වගේ ඉන්න ඕනේ...
මගේ සුදු මහත්තයා විතරයි මේ වගේ හොද....
ඔව් කියන්නකො...
කට ඇරන් බලන් ඉන්නෙ...මෝඩයා...
ඔව් ඔව් සුදු මැනිකේ...
......................................................................
මම හැමදාම මෙහෙම ඉන්නම්...
හැමදාමත් මෙහෙම ම ඉන්නම්....
මම උබේ හොද සුදු මහත්තයා....
උබ නැතත්...
මම හැමදාම මෙහෙම ඉන්නම්...
-වාසනාවන්ත-
Awesome Bro Dan koo sudu manike
ReplyDeleteAwesome Bro Dan koo sudu manike
ReplyDeleteකොහේ ඉන්නවද කියලා කවුද දන්නේ...
ReplyDelete