Thursday, February 26, 2015

සියලුම දෑ සැමවිටම සර්ව සාධාරන වන්නේ නැත...

සියලුම දෑ සැමවිටම සර්ව සාධාරන වන්නේ නැත...
නමුදු අපි ආදරය තුලදී සියල්ල සාධාරනව බලාපොරොත්තු වන්නෙමු....

සියල්ලන්ම තමන් මෙන් අවංක වෙතැයි බලාපොරොත්තු වෙන්නෙමු....ඇගෙන් වන ඔහුගෙන් වන සුලු සුලු අඩුපාඩු පවා සිය දහස්වර  සිතින් සාධාරනීකරන කිරීමට උත්සාහා දරන්නෙමු...
සියල්ල කනපිට බව දැන දැනත් සියල්ල හොදින් විසදෙන බව අපි හිතට මුමුනන අතර සියල්ල හමාර වන බව පෙනි පෙනිත් අපි තව දුරටත් එය විස්වාස නොකර සිටීමට කරනු සොයනු ඇත....
නමුත් ඔබට මා නැවත මතක් කරන්නම්....
ආදරය යනු මෙලොව ඇති අසාධාරනම සහ විනාශකාරිම ක්‍රීඩාවය...

සටහන
වාසනාවන්ත


No comments:

Post a Comment