Monday, February 23, 2015

අලුතෙන් ආව ඉකෝන් මිස් මන ...........බදින

සිසිවන් උවන ඉග සුග ගත හැකි ...........මිටින
අලුතෙන් ආව ඉකෝන් මිස් මන ...........බදින
ලාවට වැහුන හැට්ටේ පිටු පස ..........කොනින
බොඩි පටි දුටුව මුලු පන්තිය ගල් .........ගැසින


තද රත් පැහැය ලිප්ස්ටික් ගෑ ඇගෙ ......දෙතොල
ලා නිල් පැහැය කිව්ටෙස් ගෑ නිය ..........දෙපෙල
ලාවට සාරියෙන් වැසි ගත් ලය .................මඩල
වාගෙයි අහසේ පෝ දා පුන්සද ................මඩල


ලා මද නලේ නැලවෙන කෙහෙ රැල්ල ..........ඇගේ
රන්කෙදි වගෙයි පීරුව යස රගට ....................අගේ
කිරි වන් සුදට දිලෙනා ඇගෙ සිරුර .................දිගේ
දහ බිදු දෙකක් යනු දුටුවෙමි කොපුල් ..............දිගේ


යන්තම් නැමි ඇය ගත්තා .......................හුනු කූර
තද උන හංසයන් යන්තම් .....................උනා බර
කොල්ලන් හොරෙන් බලනා කල ......ලිදෙ ගැබුර
ඇතැගිලි වලින් වහ ගති ඇය ..................විය සිදුර


සීතල හුලන් රැලි සාරිය ...................ලෙලවනවා
යන්තම් ගැට ගැසු කෙහෙ රැලි ............නටවනවා
ඒ ගැන නොසිතමින් ඇය ලියමින් ........ඇවිදිනවා
අයියෝ ඉකෝන් ටික ටික දැන් .......තේරෙනවා


ඉල්ලුම සැපයුමයි නිශ්පාදන වක්‍ර................... ගොඩයි
කියමින් ඇය හෙමින් පන්තිය වටේ.................. බලයි
යන්තම් තොල් පටක් හපමින් නැවත .............හැරෙයි
නිතබේ කෙරවලින් අය වැය හිගය.............. පෙනෙයි


මතු සම්බන්දයි.......

No comments:

Post a Comment