Friday, September 04, 2015

සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු...

ජංජාලේ සැරි සරනකොට ඇහැ ගැටිච්ච...
සිංදු අහනකොට කන වැටිච්ච.....
තුන් සක රියේ.....
බස් එකේ...
කඩ පලේ මුන ගැහිච්ච.....
මට පෙනිච්ච දේවල් එක්ක....
මට හිතිච්ච විදිහට මම හදා ගන්න වෝල් පේපර්.....
සින්දු කෑලී....
ත්‍රීවිල් අයිලාගේ වචන කෑලී...

ගමේ බේබද්දාගේ ටෝක් කෑලි එකතුවෙන් හැදුනු වෝල් පේපර් කෑලි.....
මෙලෝ මල දානයක් තේරෙන්නේ නැති ඉංගිරිස් අකුරු වචන වෙනුවට යන්තන් බහ තෝරන කාලේ ඉදලා දන්න බාසාවෙන් වෝල් පේපරයක් අලව ගත්තාම අමුතු ගතියකුත් තියනවා.....
ආය සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...
අපිම එපැයි අපේ දේ අගයන්න.....
මෙතන ඩිංගක් තියනවා...කැමති එකක් තියනවා නම් ඇන්න යන්ට...
ඉඩ ලැබෙන හැටියට ටික ටික බෙදා ගන්නම්.....
මට ඩේටා ප්‍රශ්ණයක් නෑ.....
ඩේටා නැති ප්‍රශ්ණය්ක් තමා තියෙන්නේ බොලන්....

සටහන
-වාසනාවන්ත-






























6 comments:

  1. ගින්දර මෙව්වා ටික! මටත් තියෙන්නේ ඩේට නැති මෙව්වා එකක්?

    ReplyDelete
    Replies
    1. ඩේටා එන හැටියට බා ගමු.....

      Delete
  2. අඩෙහ්, නියම ෆොටෝ ටික..

    මම දාගත්තා පබාවතීගේ එක.. හෙහ්, ඒක පට්ට..

    ReplyDelete
    Replies
    1. 😁😁 මගෙත් ආසම මෙව්ව එක ඒක....

      Delete
  3. එල ඈ..........................

    ReplyDelete