Sunday, September 13, 2015

සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... -03

එන යන ගමන් යන එන ගමන් ඇහුන දැකපු ඒව එකතු කරලා හදා ගත්තු තවත් වෝල් පේපර් කෑලි ටිකක් ඔන්න ආයෙත් අරන් ආවා.....
නිතර දෙවේලේම නැත්තත් ඉදලා හිටලා කතා කරලා බනින තාත්තා ගේ කටින් කියවුන බොක්ක පතුලේ පදිංචි වෙච්ච වචන මතක වෝල් පේපර් කෑලි වලට අමුතු ගතියක් තියනවා බොලන්......

ආයෙත් සැරයක් තව ටිකක් අරන් එන්නම්....
හැමදාම කියනවා වගේ ඩේටා ප්‍රශ්නයක් නෑ....
ඩේටා නැති ප්‍රශ්නයක් තමා තියෙන්නේ...

සටහන
-වාසනාවන්ත-











5 comments:

  1. දෙක තුනක් අහල තියෙනවා
    අදහස් ටික නම් පට්ට
    අර එපා කියන්නෑ එකේ උබ නෙමෙයි උඹ ආව නම් හරි
    ජයවේ ව.කා

    ReplyDelete
    Replies
    1. මාත් දැන් ඒක දැක්කේ....
      ඊලග පාර හදලා දන්නම්

      Delete
    2. මාත් දැන් ඒක දැක්කේ....
      ඊලග පාර හදලා දන්නම්

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Ela Machan,Tharunaya Eketh Oyage Article Yanawa Dekka.Supiri

    ReplyDelete