Tuesday, September 08, 2015

සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... -02

ගෙදර ඉන්න හැම වෙලේම කතා නොකරත් ඉද හිට කතා කරන හැම වෙලේකම හිතට වදින දෙයක් කියන එකම කෙනා අප්පච්චි....
ඒකියන දේ ඒ වෙලාවට මහා වද කාරි හැගීමක් ගෙනාවත් තනියම හිතලා බලද්දි අප්පච්චි කියලා තියෙන්නේ ඇත්ත....
අප්පච්චි කියපු...

හොදටම හිතට වැදුනු ක්තා දෙක තුනක් වෝල්පේපරේට දා ගත්තා...
මෙන්න උබලත් ඕනේ නම් ගනිල්ලා....
තව ඒවා හෙමින් සැරේ දෙන්නම්......






4 comments:

  1. වැඩිය කන්න ගිය රටේ - වලහ කාපි පිල ගැටේ
    ඒකයි මචන් පැරණි එක...
    වැඩේ එළ ජයවේ වා.කා

    ReplyDelete
    Replies
    1. කීවා කීවා......දෙකම කීවා....ඒත් ඉතිං හිතට වදින්නේ කුප්ප එකම නේ.....
      😁

      Delete
  2. මොනවා උනත් නියම වදන් ටික.. මරු මරු..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී කිව්වා ඕන්....

      Delete