Monday, March 16, 2015

එලිවෙන ජාමෙට... 02

යන්තම් ලුනු රසෙනි විල් දිය හැඩ                 වූයේ
දිව අග රැදි කලට මුලු සිරුරම මත්                වූයේ
යලි යලි දියේ රස බැලුමට ලොල්                  වූයේ
නොදැනිම බොහෝ හෝරාවන් ගත              වූයේ

ඈතින් සද හෙමින් අහසේ රජ                   වෙනවා
කදු තුඩු මතට සද කෙමි බිදු                   වෑහෙනවා
විල්තෙර රසය දැන් ටික ඇති                    වෙනවා
හෙමිහිට හොරෙන් කදු නැගුමට            සැරසෙනවා




කන්දට කලින් තැන්නේ මම දග                     කරලා
තොල්පෙති තියන් උනුහුම හොදටම               විදලා
යන්නේ හෙමි හෙමින් කදු මුදුනට                   ඇදිලා
කොඩි කනු ඉතින් දැන් හොදටම කෙලින්         වෙලා

කන්ද වටේ හොර ගල් ඇහිලුවෙමි              මෙමා
ලන්ද පුරා අත්ගිලි ගෙනියමින්                    තෙමා
දැනෙනා කලට පෙම් සුව රස දහර                 අමා
යන්නට දුකයි මා සිටි සුදු ලන්ද                      දමා

සුව නින්දකට යැයි කියමින් ගත්                  මෙට්ටේ
හතර අතේ විසිවෙන විල්ලුද                      කොට්ටේ
ඒ ගැන වගක් නැති මම නම් උඩ                  මෙට්ටේ
පැන පැන නටයි රස විදිමින් කදු                    ගැට්ටේ

කදු උඩ නටා හති හැර වට පිට                       බැලිනි
රතු තොල් දෙකක් දුර හිද ඇරයුම්                 කෙරිනි
නොගිහින් කොහොමදෝ කියලා මට             සිතිනි
තොල් සගලේ රස බැලුමට                       ඉගිල්ලුනි

විටකදි සපයි විටකදි හුරතල්                              කරමි
ඇතැගිලි වලින් විටකදි අතගා                            බලමි
තද කර හිස වටින් අල්ලා වැලද                            ගමි
ආදර රසේ අම මී බිදු උරා                                  බොමි

එලි වෙන්න තව වෙලා තියනවා....
ඔහොම ම ඉන්ට...

සටහන
-වාසනවන්ත-


2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. චී වල්...
    අඩේ අදමයි මේ පැත්තෙ ආවේ...යකෝ මරුනෙ මෙ කවි ටික..
    දිගටම ලියමු...ජය

    ReplyDelete