ඔපීසිය කියන්නේ මහ අරුම පුදුම පොට් එකක්ය...
ගුස්ති කාරයෝ..
අයි.ආර්.සී කාරයෝ...
මැරයෝ...
පැනියෝ...
විතරක් නෙමෙයි සමනලයින්ගෙන්ද අඩුවක්ම නැතිය....
ඒ ඔක්කොමත් එක්කම පන්දමාලා , කේලම් කාරයෝ , ගුලි කාරයෝත් නැත්තේම නැතිය...
කොකා වැඩ කොරන ඔපීසියත් ඒ ජාතියේම එකක්ය...
ලොක්කා නම් මෙලෝ රහක් නැති එකෙක්ය...
හිටි ගමන් චූන් වෙන සතේ තුන් පාරට වියදම් කොරන කුම්මැහියෙක්ය...
පඩියත් සමහර මාස වලට ලැබෙන්නේ වාරික විදිහටය....
ලොක්කා ඉතරක් නම් කමන්නේ නැතිය..ඉද හිට ලොක්කාගේ අඹුවද ඔපීසිය ඇවිත් අපිට පරිප්පු හොදි ඇතිලි පිටින් සැට් කොරයි..
උන් දෙන්නා එහෙම වෙච්ච එකට වැරැද්දක් කියන්නටත් බැරිය..
මොක්ද ඔපීසියේ ඉන්න අනිත් උනුත් ඒ ජාතියටම ගැලපෙන උන්ය....
අන්තර් ජාලය අයුතු ප්රයෝජනයට යොදා ගන්නවාය...
පේස් බුක් යනවාය...
පේස් බුක් එකේ ස්ටේටස් එකක් දාපු සැනින් ගෙවල් වල ඉන්න උන්ට කලින් ලයික් දාන්නේ ඔපීසියේ උන්ය...
ඉතින් ලොක්කා සහ ලොක්කි අන්තර් ජාලය බොක් කොරනවාය...
ඉතින් ලොක්කා එහෙම කොරන එකත් එක අතකට හරිය...
මේ ලගකදි ලොක්කා අවේලාවේ වීදි සංචාරයක් යොදා ගෙනය...
හොරෙන් හොරෙන් එක එකාගේ කැබියට රිංග රිංගා උන් වැඩ කරනවාද නැද්ද කියලා හෙනම ඔබ්සර්වි පාරක් මෙව්වා කොරනවාය..
කොකා නම් ඉතින් හෙනම වැඩ්ඩා නිසා ලොක්කාගේ තික්ශන දෑසට අලු ගසා වැලිත් ගසා පොල්ලකිනුත් ගසා සේප් විය....
ඒ අස්සේ සමහර උන් නම් පේස් බුක් එකේ රිංගාගෙන ඉදන් අතේ කෝට්ය...
ඔක්කොටම වඩා ජිගිරිබිරිස් සී එක උනේ අපේ මාර්කටින් මැනේජරයාටය...
බුවා පේස් බුක් එකට ඉතරක් ගිහින් නවතින්නේ නැතිය...
යන්න ඕනේ නැති තැන් වලටත් යනවාය...ඒවා නම් යන්න හොදම නැති නෝටිම නෝටි ඒවාය...
ලොක්කා ඔපීසියට පුරාම යන අල්ල පනල්ලේ මාර්කටි බුවාගේ කැබියත් කඩා වැදිලාය....
ලොක්කාගේ හදිසි ආගමනයෙන් අන්ද මන්ද වී අන්ඥ කොරොස් වෙච්ච මාර්කටින් බුවා සට පට ගාල ඕපන් වෙලා තිව්න මෙව්වා ටික පොඩි මයිස් කර ගත්තේය...
ඒ උනාට ක්ලෝස් කොර ගන්නට බැරි වෙලාය...
වීඩියෝත් ඔක්කොම එහෙම්මය....
ලොක්කා හෙනම ගාම්භීර මූඩ් එකෙන් මාර්කටින් මැනේජරයා දිහා බලන් ඉන්නවාය
අහ්...චාමර මොකද කරන්නේ...
මේ මේ සර්..මේ මේ...
මොකද මේ මේ ගාන්නේ...
නෑ මේ…….මේ අපේ නැන්දගේ දුවත් එක්ක පොඩ්ඩක් කතා කරා
මේ……….මේ එයා රට නේ...
අහ්...චාමර දන්නවනේ ඔපිස් ලයින් එකෙන් ඕවා කරන්න තහනම් කියලා...
ලොක්කා බර කරලා ටෝක් එක දුන්නේය...
නෑ නැ මේ සර් මේ මේ...එයාට මේ බඩේ අමාරුවක් හැදිලා...
හදිසියෙන්ම කතා කරා අත් බෙහෙතක් අහ ගන්න...
අහ් එහෙමද....??
කන්නඩියට උඩින් මාර්කටින් මැනේජරයා දිහා පෝකස් කොරාපු ලොක්කා කැබියෙන් එලියට මෙව්ව විය...
යන ගමන් අනිත් පැත්තට හැරුනු ලොක්කා...
මේ චාමර...
ඒ ලමයට බඩේ අමාරුව හරි දරුනු පාටයි...
කෙදිරි ගාන සද්දෙ මෙහාට ඇහෙනවා.....
අම්මට හුටු...
ඔක්කොම පොඩි මයිස් කොරාට සද්දෙ වහන්න අමතක වෙච්ච සීන් එක බුවාට මතක් උනෙත් එතකොටය.......

හිස්පිකරුත් ගහගහ ඔව්වා බලනවද බං
ReplyDeleteනැතුව නැතුව...ඒම තමා
Deleteයකෝ උඹලයෙ ඔෆීසියත් ඔහොමනං අර බැංකු අක්කගෙ කේස් එක එච්චර ගණං ගන්න දෙයක් නෑ වගේ. හැක්..
ReplyDeleteබැංකු අක්ක නම් අදාලම නෑ...හැහ්...හැහ්....
Deleteවසලා හමාරයි නේහ් එහෙම උනාම..... වෙච්ච වෙලාවෙ වැඩි අවුලක් නොවුනත්, පස්සෙ මතක් වෙච්ච වෙච්ච වෙලාවට කිය කියා බයිට් කරන එක තමා එපාම කරපු වැඩේ............
ReplyDeleteආයෙත් අහලා..ඒකනේ කාලා ඉන්න බැරි වැඩේ
Deleteha ha ha
ReplyDelete:) :)
ReplyDeleteහුකෑස්. ඇත්ත කියහං. බොට නේද ඕක උනේ?
ReplyDeleteහුටා මොනා උනත් පොර හොදට සද්දේ වැඩි කරලා අහලා තියෙනවා
ReplyDeleteඅපි උබ්ලයි වෙනසක් නැහැ වගේ
ReplyDeleteආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
ReplyDeleteමට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ලිපි හොයාගෙන #ක ඉරාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී...අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්
ලියපං
ReplyDelete