උසස් පෙල ෆේල් වූවන් ද මනුශ්යයෝය
----------------------------------------------------
තාම ප්රතිඵල ඇවිත් නම් නැහැ....
ආවට පස්සේ ආයේ අමුතුවෙන් සුබ පතන්න ඕනෑ නැති නිසා
මුලින්ම සුබ පතනවා ඉහලින් සමත් උන හැමෝටම....මේ පෝස්ටුව ඒ අයට නම් නෙමෙයි...
ඊලගට ඉන්නේ විබාගය ඇන ගත්තු සෙට් එක ෆේල් උනා කියලා උබලා මැරිලා නෑ නේ...
මේ කතාවට උබලත් අදාලයි.......ඒ කට්ටියට කියන්න තියෙන්නේ...ආයෙ පාරක් කරන්න පටන් ගන්න...හැබැයි හරියට...කලින් කරපු මස්ත බාල්දු වැඩ නවත්තලා..
.
.
ඒ කන්ඩායම් දෙකම අතහැරියම යන්තම් ගොඩ ගිය සෙට් එකක් ඉන්නවා...
ඒ පිරිස තමයි වැඩි......
අන්න උන්ට තමා මේ කතාව විශේශයෙන්ම...
මොකද මමත් තොපේ බෝට්ටුවෙන්ම එගොඩට ආපු එකෙක්....
උබලා වපුරපු දේ වල අස්වැන්න දැන් උබලා අතේ තියනවා...
A තුනක්ම නොඋනත් F තුනකට වැඩි දෙයක් තියනවා...
උබලගෙ ජීවිත පටන් ගන්නෙ මෙතනින්...මීට සැහෙන කාලෙකට කලින් නම් කැම්පස් සිලෙක්ට් උනේ නෑ කියන්නේ වෙන යන්න තැනක් නෑ...කරන්නම දෙයක් නෑ...
ඒත් දැන් යන්න ඕනෙ තරම් පාරවල් තියනවා...
දැන් මගෙන් අහයි කෝ ඉතින් ප්රයිවට් යන්න සල්ලි කියලා...