Monday, September 08, 2014

ලෝකල් කොරියන් පැටික්කියෝ

කොරියන් කොල්ලන්ට...
උන්ගෙ සුදු හමට...
රන් කෙස් වැටියට...
රත් පැහැ තොල් පෙති වලට...
පෙම් බැද...
හීනෙන් උන් එක්ක සැතපෙන...
තොල් ඉබ හිනහෙන....
දිනයක....
කොරියන් එකෙක් එක්කම..
දීග යන්නට හීන බලන...
අපේ......
ලෝකල් කොරියන් පැටික්කියෝ.....

සටහන
වාසනාවන්ත කාලකන්නියා

No comments:

Post a Comment