Wednesday, October 28, 2015

#ඩැන්බු_කවි_වෝල්_පේපර්

හිතුනු දැනුනු පද ලියපු තව විදිහක්...
මේ ඉන්නෙ ඩැන්බු...
මට වෙලාවකට හිතෙනවා මාත් ඩැන්බු වගේ කියලා.....
කවිම නොවුනත් කවි වගේම ඒවා ටිකක් ලියවුනා...
ඒවා එක්ක ගැලපුන එකම කෙනා ඩැන්බු...
ඉතින් මේ තියෙන්නේ #ඩැන්බු කවි....

ආසා අයට...
කැමති අයට...
හිත ගිය අයට පුලුවන් #ඩැන්බු_ගෙ_කවි_වෝල් පේපර් එක්ක ලැප්ටොප් එක ඩෙස්ටොප් එක හැඩ කොර ගන්න.....
ජංගමෙන් එක කස්ටියට ලගදිම #ඩැන්බු_මොබයිල්_කවි_වෝල්පේපර් ටිකක් අරන් එන්නම්




















14 comments:

  1. ඩැම්බු නං දන්නෑ මචං කවි ටිකයි පිංතූර ටිකයි නං ගානට තියෙයි... තකට තක.. ඒ කිව්වෙ හොදට මැචිං..
    එල ඈ..

    ReplyDelete
    Replies
    1. ටැන්කූ කීවා ඕන්...
      මේ ඉන්නේ ඉතින් ඩැන්බුවා තමා....

      Delete
  2. අඩෝ..එල ද බ්‍රා
    කවි ටික ඩබල් පුෂ්-අප්

    ReplyDelete
  3. ගියපාර පොස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දිපන් මචෝ..

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර පෝස්ට් එක දැම්මට රිප්ලයි කොරන්න හාන්කවිසියක් මතක් උනේ නෑ කියහන්කො....ටැන්කූ පුස් එකට

      Delete
  4. මේක නම් ගති
    ජයවේ වකා!

    ReplyDelete
    Replies
    1. ටැන්කූ කීවා වර්නකුලකේ....තව සැට් එකක් හෙමින් දාන්නම්...

      Delete
  5. නියමයි..... සුපිරියි.......... කවි සුපිරියි........ පින්තූර ටිකත් නියමෙටම ගැළපෙනවා...........
    පින්තූරෙට කවි ලිව්වද? කවියට පින්තූරෙ හෙව්වද? ඩැන්බු කවි කියන්නෙ මොනාද? පොඩි පැහැදිලි කිරීමක් කරනවද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ආරියෝ...
      ඩැන්බු කියන්නේ මේ පුටෝ වල ඉන්න රොබෝ ටික්කට....මම දාපු නමක් නෙමෙයි....පොටො ග්‍රැපර්ස්ලා ම වෙන්න ඇති දාන්න ඇත්තේ...එතකොට මේ පුටෝ මම ආසවෙන් එක්කහු කරාපු එකතුවක්...මේ රූප මගේ ජීවිතේට හරිම සමීපයි...මේ ඩැන්බුවා වෙලාවකට මම ම දෝ කියලත් හිතෙනවා ඒක ඉන්න විදිහ දැක්කාම...ඉතින් ඩැන්බු ඉන්න රූප වල එල්ලපු කවි වලට මම නමක් දුන්නා ඩැන්බු කවි කියලා...එහෙම නමක් තියනවද නැද්ද කියන්න මම හරියටම දන්නේ නෑ ආරියෝ....
      මම නිකමට හිතලා දාපු නමක් තමා #ඩැන්බු_කවි කියන්නේ

      Delete
    2. එල එල ඒනම් නව සොයාගැනීමක් ආහ්........... සුබ පැැතුම්...!

      Delete
  6. මේ පින්තූර ටිකට සුපිරි අර්ථයක් ඇවිත් තියෙන්නේ උඹ ලියපු පද වලින්... එකෙන්ම සුපිරි මචන්..

    ReplyDelete
    Replies
    1. බෝම ඉත්තූතී අම්බලන්ගොඩයෝ.....ගොඩ දවසකින් ආවේ නෑ ඒ පැත්තේ...හෙට උදැහැනැක්කේ එන්නම් ඒ පැත්තේ....

      Delete
  7. ඩැන්බු කිව්වාම මට නිගම්බු මතක් වුනේ. මේ නිකං බුරනවා කිව්ව වගේ. මේ දැං බුරනවා.
    උඹ දන්නවා නේද නිගම්බු හැදුන හැටි?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දන්නවා දන්නවා....මාත් නිගම්බු නෙව...

      Delete