tag:blogger.com,1999:blog-6839024650890705031.post8496768893196330889..comments2023-05-29T21:15:06.886+05:30Comments on .....වාසනාවන්ත කාලකන්නියා.....: අනේ අයියේ කියපන්කො අහන හැටි...Wire Gears _Its all about Reviewshttp://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6839024650890705031.post-85325284533464730772016-06-04T08:53:47.984+05:302016-06-04T08:53:47.984+05:30My chajar giv කියල කියපන් කියුවේ නැද්ද.. සක්.. උඹට...My chajar giv කියල කියපන් කියුවේ නැද්ද.. සක්.. උඹට අර ඉංගිරිස් ඇනෝ ගෙන්වත් අහල කොල්ලට කියල දෙන්න තිබ්බේ.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-45981868185211352772016-06-04T06:07:44.778+05:302016-06-04T06:07:44.778+05:30ඕ යෑස්.....ඕ යෑස්.....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-36343621692685026002016-06-03T23:10:56.990+05:302016-06-03T23:10:56.990+05:30ලුණු ඇඹුල් සහිත කතාවකි.
sudukukula.blogspot.com...ලුණු ඇඹුල් සහිත කතාවකි.

sudukukula.blogspot.comPremalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-71554224895751249942016-03-10T15:29:54.055+05:302016-03-10T15:29:54.055+05:30මට නං බලුකිස්ථාන් වලිනුත් පුළුවං... හැක්!මට නං බලුකිස්ථාන් වලිනුත් පුළුවං... හැක්!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-26606964957996684982016-03-09T19:46:50.826+05:302016-03-09T19:46:50.826+05:30නෑ කසුවා මේ ගම්පහ පොට් එකක්...
උබත් යන්නැයි හදන්නේ...නෑ කසුවා මේ ගම්පහ පොට් එකක්...
උබත් යන්නැයි හදන්නේ....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-2800633328296756372016-03-09T19:45:38.853+05:302016-03-09T19:45:38.853+05:30හැක හැක හැක.... :Dහැක හැක හැක.... :DWire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-77002672712798250392016-03-09T19:43:06.675+05:302016-03-09T19:43:06.675+05:30ඈ බොල...තෝ මේ අහලා තියන එක ගැන සින්හලෙන්වත් කතා කර...ඈ බොල...තෝ මේ අහලා තියන එක ගැන සින්හලෙන්වත් කතා කරන්න ඇහැක්ද බොල....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-4686774480787364692016-03-09T19:42:03.315+05:302016-03-09T19:42:03.315+05:30කොහෙ එන්නද බොල...එහෙන්ම පොඩි ඉඩම් කෑල්ලක් අරන් පදි...කොහෙ එන්නද බොල...එහෙන්ම පොඩි ඉඩම් කෑල්ලක් අරන් පදින්චි වෙන්න තියෙන්නේ...ඉන්ග්රීසිත් බැරි කෙල්ලෙක් හොය ගන්නත් පුලුවන් වෙයි කදවුරෙන්මWire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-4454150102795228732016-03-09T19:40:26.008+05:302016-03-09T19:40:26.008+05:30හප්පේ මොනා උනත් හිනා වෙලා ඉන්න ඕනෑ....හප්පේ මොනා උනත් හිනා වෙලා ඉන්න ඕනෑ....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-49143353109566754932016-03-09T19:39:31.715+05:302016-03-09T19:39:31.715+05:30කන්න බොන්නත් හරියකට නැහැලු...
නාන්න වතුරත් නැහැලු...කන්න බොන්නත් හරියකට නැහැලු...
නාන්න වතුරත් නැහැලු...
ගිය එකා තමා කිව්වේ.....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-66149526559186040452016-03-09T19:36:52.997+05:302016-03-09T19:36:52.997+05:30මෙන්ඩත් ඉගන ගත්තේ එහෙම පොට් එකකින්ද මන්ඩා....
අමුත...මෙන්ඩත් ඉගන ගත්තේ එහෙම පොට් එකකින්ද මන්ඩා....
අමුතු වදන් දෙන්නෙ...
Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-83168718956174522092016-03-09T19:34:41.044+05:302016-03-09T19:34:41.044+05:30මේක ගම්පහ පොට් එකක් බන්...අන්න ඌ ගෙදර ආව ඌට ඉන්න බ...මේක ගම්පහ පොට් එකක් බන්...අන්න ඌ ගෙදර ආව ඌට ඉන්න බෑ කියලා......Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-74491927426616180832016-03-09T11:28:01.972+05:302016-03-09T11:28:01.972+05:30මේ අවිස්සාවෙල්ලේ තියෙන කඳවුර ද වකා?මේ අවිස්සාවෙල්ලේ තියෙන කඳවුර ද වකා?අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-27499591434374722802016-03-08T14:58:34.235+05:302016-03-08T14:58:34.235+05:30හැක හැක හැක....හැක හැක හැක....Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-62970418717202207362016-03-08T14:51:05.778+05:302016-03-08T14:51:05.778+05:30කාලෙකට කලිං "වෙස්ට් ප්ලස් විස්ඩොං" කියල ...කාලෙකට කලිං "වෙස්ට් ප්ලස් විස්ඩොං" කියල එකක් තිබ්බ ඔය වගේම. ඒකට ගියපු කෙල්ලෙක් දවසක් වැඩ්ඩ වගේ අපිත් එක්ක කියෝනව ඒකෙ ලකේ. එතෙන්ට ගිය කෙනෙක්ට ඕනෙම මාතෘකාවක් අනුව කතා කරන්ඩ පුළුවං පෞරුෂයක් ඇති වෙනවලු. අපේ එකෙක් (මට මතක හැටියට වරුණ) කිව්ව, "එහෙනං කතා කරන්න මේ ගැන. අපේ අම්මගෙයි තාත්තගෙයි අතර පවතින ලිංගික විසංවාදී තත්ත්වය"...

කෙල්ල නොකවුට්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-40860975706883041652016-03-08T14:48:36.511+05:302016-03-08T14:48:36.511+05:30"මයෙ චාජරේ ආපහු දෙන්ඩ. හදිස්සියක් යකෝ..!&quo..."මයෙ චාජරේ ආපහු දෙන්ඩ. හදිස්සියක් යකෝ..!" කියල කියන්නෙ එහෙමයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-58175198915565967282016-03-07T17:20:55.482+05:302016-03-07T17:20:55.482+05:30මම දන්නවා බං ඔය පොට් එක, නිට්ටබුවේ පොලිසිය පහුවෙල...මම දන්නවා බං ඔය පොට් එක, නිට්ටබුවේ පොලිසිය පහුවෙලා ටික දුරක් යනකොට වම් පැත්තේ තියෙන්නේ, අපි ගියොත්නම් ආපහු එනු නෑ., ඇයි ඉතිං ඉංගිරිස් කථා කරන්ඩ පුළුවන් වෙනකම් ඉන්ඩ එපැයි.
සිංහල බ්ලොග්ගල.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-5695375418909166852016-03-07T12:05:03.270+05:302016-03-07T12:05:03.270+05:30හිනාවුණා ඇති වෙන්න. නියම පහරක් ! ලකුණු 6ක්!!! හිනාවුණා ඇති වෙන්න. නියම පහරක් ! ලකුණු 6ක්!!! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-50469893917512276462016-03-06T13:45:48.957+05:302016-03-06T13:45:48.957+05:30ඔය කඳවුර එච්චරටම අවුල්ද බං? මාත් අහලා තියෙනවා..ඔය ...ඔය කඳවුර එච්චරටම අවුල්ද බං? මාත් අහලා තියෙනවා..ඔය වගේ හින්දි කඳවුරු දෙමළ කඳවුරුත් දායිද දන්නෙ නෑ නේ? :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-59958089089015569162016-03-06T13:44:53.767+05:302016-03-06T13:44:53.767+05:30මොකද්ද මෙන්ඩෝ ඒ කිව්වේ? :Oමොකද්ද මෙන්ඩෝ ඒ කිව්වේ? :Oතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-10233196332903968162016-03-06T04:35:29.619+05:302016-03-06T04:35:29.619+05:30ඇයි යන්නද
නිටම්බුවේ ඇයි යන්නද
නිටම්බුවේ එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-24237376651477671352016-03-06T04:34:35.342+05:302016-03-06T04:34:35.342+05:30හිනාවෙලා මැරයි යකෝ..
වට් ටෙකන් මෙනි පයින් ව්ටිස් ද...හිනාවෙලා මැරයි යකෝ..
වට් ටෙකන් මෙනි පයින් ව්ටිස් දිස් වටා පිටා බුයුටි පුල් මෙනි ටෙකන් කටබරිස් දොර විදුරැ වින්ස්ක්රින්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-37184624806139618202016-03-05T22:16:52.482+05:302016-03-05T22:16:52.482+05:30කොහෙද බං ඔය පන්තිය තියෙන්නේකොහෙද බං ඔය පන්තිය තියෙන්නේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-59472043366597933572016-03-05T16:04:44.222+05:302016-03-05T16:04:44.222+05:30Mama nam harima kamathiyi me kathawata!Harima hasy...Mama nam harima kamathiyi me kathawata!Harima hasyajanakayi!11sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.com