tag:blogger.com,1999:blog-6839024650890705031.post7307923895090287858..comments2023-05-29T21:15:06.886+05:30Comments on .....වාසනාවන්ත කාලකන්නියා.....: සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....Wire Gears _Its all about Reviewshttp://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6839024650890705031.post-68444030017842252242015-10-21T19:32:06.407+05:302015-10-21T19:32:06.407+05:30ඔක්කොම එක බෝට්ටුවේ...ඔක්කොම එක බෝට්ටුවේ...Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-42435354234778208042015-10-21T19:00:28.510+05:302015-10-21T19:00:28.510+05:30මමත් මතකයට පෙම් කරනවා
ජයවේ මලියා!මමත් මතකයට පෙම් කරනවා
ජයවේ මලියා!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-37392601853947112532015-10-21T17:34:05.366+05:302015-10-21T17:34:05.366+05:30ඊයේ රාත්තිරියේ හිත මුරන්ඩු කම වැඩි වෙලා ලියාපු එකක...ඊයේ රාත්තිරියේ හිත මුරන්ඩු කම වැඩි වෙලා ලියාපු එකක්....
තාමත් ඒ මතකෙට ආදරෙයි...Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-23897506923570425612015-10-21T17:10:23.774+05:302015-10-21T17:10:23.774+05:30මේක අදයි බං කියෙව්වේ. ඒ වාක්‍යයම ඇති. හිත ඒ මතකයට ...මේක අදයි බං කියෙව්වේ. ඒ වාක්‍යයම ඇති. හිත ඒ මතකයට පෙම් කරයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-73039000454744754602015-10-21T13:26:34.744+05:302015-10-21T13:26:34.744+05:30හුස්ම නොනැවතුනොත් තමා පුදුමේ....හුස්ම නොනැවතුනොත් තමා පුදුමේ....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-64712209249994662712015-10-21T11:14:17.974+05:302015-10-21T11:14:17.974+05:30හරියටම හරි මචං,මමත් කෙටියෙන් කීවේ ඒකම තමයි...
මගේ ...හරියටම හරි මචං,මමත් කෙටියෙන් කීවේ ඒකම තමයි...
මගේ බිරිදගෙන් ලැබෙන ආදරය,සෙනෙහස කවදාවත් එයාගෙන් ලැබිලා නැ.මමත් මගේ බිරිදට තරම් එයාට ආදරේ කරලත් නැ කියලා මම දන්නවා...ඒත් අර උඹ කියන දේත් එතන තියනවා...මමත් තවම ඒයාගේ මොනවහරි දේකට ආදරේ කරනවා...මම හිතින් පතන දෙයක් තමයි ආයේ කවදාවත් එයාව මගේ ඉදිරියට මුනගැහෙන්න එපා කියන එක..එහෙම මුනගැහුනොත් මට එයා නැතිවුන ඒ පරණ අතීතය ආයෙත් අලුත් වෙලා ඒක මට දරාගන්න අමාරුවෙයි කියලා මගේ හිත කියනවා.අනික මගේ හුස්ම මොහොතකට නවතීවී...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-84799979821007406892015-10-21T08:20:36.275+05:302015-10-21T08:20:36.275+05:30හැමෝටම එහෙමයි....හැමෝටම....හැමෝටම එහෙමයි....හැමෝටම....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-18053214995304052842015-10-21T08:12:09.752+05:302015-10-21T08:12:09.752+05:30ලස්සනයි..............
//එහෙත් සිත තවමත් ඒ මතකයට ප...ලස්සනයි..............

//එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....//

හැමෝටම මෙහෙමයි......... ඒක නවත්තන්න බෑ.......... - ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-59809018903628891532015-10-21T08:06:57.293+05:302015-10-21T08:06:57.293+05:30මකයටම විතරයි....මකයටම විතරයි....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-11472939787894718572015-10-21T08:06:26.039+05:302015-10-21T08:06:26.039+05:30මකයටම විතරයි....මකයටම විතරයි....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-40146652911713523712015-10-21T08:05:24.322+05:302015-10-21T08:05:24.322+05:30මම හිතන්නේ මනෝ එක් එක් කෙනා අපේ හිතේ අල්ලන තැන් වෙ...මම හිතන්නේ මනෝ එක් එක් කෙනා අපේ හිතේ අල්ලන තැන් වෙන වෙන තැන්...එක් කෙනෙක් අල්ලන තැනක් ආයේ කාට්වත් අල්ලන්න බෑ....
එතනට වෙන කෙනෙක්ට පය ගහන්න බෑ....
මනෝටත් මටත් ඒක එහෙමයි...
එදා එයා පය ගහපු තැනට කවදාවත් ඔයාගේ බිරිදට එන්න බැරි වෙයි...ඒත් ඔයාගේ බිරිද අල්ලපු ඉසව්වට ලං වෙන්න එයාටත් කවදාවත් බැරි වෙයි.....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-50455174194164694232015-10-21T08:01:48.801+05:302015-10-21T08:01:48.801+05:30ඌ මැරෙන්න ඕනේ එකක්.....
ඌ මැරෙන්න ඕනේ....
මම ඌව මර...ඌ මැරෙන්න ඕනේ එකක්.....
ඌ මැරෙන්න ඕනේ....
මම ඌව මරනවා...Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-16840058178213353572015-10-21T08:00:40.784+05:302015-10-21T08:00:40.784+05:30ලස්සන අතීතයක් කියන්නේ දුකක් එක්ක එන වර්ථමානයකයට කි...ලස්සන අතීතයක් කියන්නේ දුකක් එක්ක එන වර්ථමානයකයට කියන ව්ව්න නමක් ද කොහෙද බන්...Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-9780552229850854772015-10-21T06:52:15.608+05:302015-10-21T06:52:15.608+05:30එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....
මතකයට විතරමද...එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....
මතකයට විතරමද??? අනේ මන්ද...
Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-54538380733167162152015-10-21T06:52:10.311+05:302015-10-21T06:52:10.311+05:30එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....
මතකයට විතරමද...එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....
මතකයට විතරමද??? අනේ මන්ද...
Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-69131383109617076802015-10-21T06:48:44.922+05:302015-10-21T06:48:44.922+05:30...//එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි//....
විවා......//එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි//....

විවාහා වෙලා දූ කෙනෙකුත් ඉන්නවා මට.ඒත් මගේ හිත යන්නේම එදා මතකයට.ඒ මතකයට තවම මම පෙම් කරනවා.මට හිතෙන්නේ මේ පද පේලි බොහෝ දෙනෙකුට සමීපයි කියලයි.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-90517716542711513802015-10-21T05:09:31.782+05:302015-10-21T05:09:31.782+05:30සුදු මහත්තයෝ... කව්ද ඒ?සුදු මහත්තයෝ... කව්ද ඒ?බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-6839024650890705031.post-69267921080447242892015-10-21T03:20:11.296+05:302015-10-21T03:20:11.296+05:30එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....
ලස්සනයිඑහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....

ලස්සනයිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com